ප්‍රියාශා රන්වල

ප්‍රියාශා රන්වල

මම ප්‍රියාශා රන්වල.මම පාසල් අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විදුහලෙන් සහ නුගේගොඩ සුජාතා විද්‍යාලයෙනි.2014 වසරේ මම එංගලන්තයේ ලන්ඩන් සරසවියේ නීති උපාධිය ලබාගෙන, ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී 2018 වසරේ දිවුරුම් දී දැනට කොළඹ පෞද්ගලික රෝහලක නීති නිලධාරිනියක් ලෙස සේවය කරමි. මම කුඩා කාලයේ සිටම නිර්මාණකරණයට ළැදියාවක් දක්වන අතර 2017 වසරේ මාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන සඳ මැදියමක පන්හිඳක් නම් කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළෙමි. ලියාරා කාන්තා මාසික සඟරාව සමග මම සම්බන්ධ වූයේ ශ්‍රී ලංකාවේ පවතින නීතිය පිළිබඳව දැනුම බෙදා හරින්නටය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *