Makeup ලෝකයට අවතීර්ණ වෙමු

Makeup ලෝකයට අවතීර්ණ වෙමු

අද කථා කරන්න යන්නේ කොහොම ද අපි Makeup ලෝකයට අවතීර්ණ වන්නේ කියලා.සරළවම කියනවා නමි අපි කොහොම ද Makeup කරන්න පටන් ගන්නේ කියලා. • ප්‍රධාන වශයෙන්ම අපි අපේ සම ගැන අවබෝධ කරගන්න ඔන.සමට ගැලපෙන foundation එක සහ හොද moisturizer එකක් තෝර…

Read More
කොයිම වෙලාවකවත් කන්න බෑ කියන්නේ නැති මාලු පාන්

කොයිම වෙලාවකවත් කන්න බෑ කියන්නේ නැති මාලු පාන්

බලන්න කෝ සුපර් සොෆ්ට් එකට ඇතුල තියෙන ලස්සන😋😋😋😋 දැන් උදේ පාන්දරම කට්ටියට බඩගිනි උනා නේද???? මෙහෙම දිස්නේ දෙන කොට නොකා කොහොමද නේද???? 😃😃😃 හරිම ලේසි විදියට ගෙදරදී ම හදන්න කියලා දෙන්නයි මේ ලෑස්තිය…දැන් මොකටද බේකරි ගානේ දුවලා මහන්සි වෙන්නේ. මාලු…

Read More
Life cycle of hair

Life cycle of hair

හිසකෙස් ගැන කතාකිරීමේදී අපේ කාන්තාවන්ගේ සිහිනයක් තමයි නිරෝගී දිගු කෙස් කළඹක්. ඒත් හැමෝටම එහෙම නිරෝගී වුණත් දිගු කෙස් කලඹක් නං ලැබෙන්නේ නැහැ කොයි තරම් උත්සාහ කළත්. අපේ සේවය ලබා ගන්න එන කාන්තාවන් නිතරම වගේ යොමු කරන ප්‍රශ්නයක් තමයි කොයිතරම්  දේවල්…

Read More
ගමේ විත්ති 05 – කුඹුර

ගමේ විත්ති 05 – කුඹුර

දොළත් ඇළත් ගැන කියූ පසු ඒ දෙක හා සම්බන්ධ වන ගමේ සුවිශේෂම බිම් කඩ කුඹුරු යායයි. ගම මැද ඉඩෙන් වැඩි කොටස වෙන් කර ගෙන සිටින කුඹුරු යාය අසලක තිබූ ජඹුරේගොඩ යාය, දම්මත්තල යාය තරම් විශාල වූවක් නොවුණත් කුඩා වූවක් ද…

Read More
කීකරු දරුවන් යනු හැමවිටම නිරෝගී දරුවන් නොවේ.

කීකරු දරුවන් යනු හැමවිටම නිරෝගී දරුවන් නොවේ.

නිවෙසක..පාසලක…සමාජයේ කොහේ කොතනක වුවත් කීකරු දරුවන් සිටිනවාය යනු වැඩිහිටියනට ඉතාමත් සතුටු විය හැකි කාරණාවකි. එයට හේතුව ඔවුන්ව ඉතා පහසුවෙන් තම පාලනයට නතු කර ගැනීමට හැකි වීම මත තම අපේක්ෂාවන් ඔවුන් හරහා මුදුන්පත් කර ගැනීමට වැඩිහිටියනට ලැබෙන හැකියාව නිසාය. එහෙත්…ඔබ විසින්…

Read More
කාවින්ද්‍යා 02 කොටස

කාවින්ද්‍යා 02 කොටස

ව්‍යාපාරයේ කඩා වැටීමටත් වඩා පෞද්ගලික  ජීවිතේ සිදුවුන සිදුවීමක් නිසයි අද මේ තැනට එන්න මට ශක්තියක් වුනෙ…. අපි ජීවිතේ ආරම්භ කරේ කුලී නිවසකින්…පුතා ලැබෙනකන් අපිට ඒ නිවසේ අඩුපාඩුවක් දැනුනෙ නෑ… ඒත් පුතාට අවශ්‍ය වටපිටාවක් නැති බව අපිට ඒත්තු ගැන්වෙන්නට වැඩි කාලයක්…

Read More
කාන්තාවාදය 05

කාන්තාවාදය 05

පසුගිය ලිපි කිහිපය ඔස්සේ පුරුෂ මූලික පැරණි බටහිර සමාජය තුලින් මතු වූ කාන්තාවාදය, එහි වඩා ක්‍රියාකාරී අවධිය වන දෙවන කාන්තාවාදී රැල්ල බවට පත්වීම තෙක් ඉතිහාසය සාකච්ඡාවට බඳුන් කල අතර මෙතැන් සිට එකී කාන්තාවාදී අදහස් අනුකොටස් වෙත විභේදනය වෙමින් ලොව පුරා…

Read More
මේ ගෙවෙන්නේ තත්පරදැයි මම නොදනිමි

මේ ගෙවෙන්නේ තත්පරදැයි මම නොදනිමි

මේ ගෙවෙන්නේ තත්පරදැයි මම නොදනිමි. නුඹ නොමැතිව ගෙවෙන තත්පර පවා මෙතරම් දිගු ඇයිදැයි කියන්නට දන්නා කවුරුන්ම හෝ වෙත්දැයි සෙවූ වාර ගණන අපමණය. ඉදින් මා බලා උන්නෙමි… ඈතම අතීතයේ මා හා අත් පටලාන ඇවිදවුත් නුඹ මගෙන් සමුගත්ත කළු පාලමේ කෙලවර දිහා…

Read More
ගී බිස්කට් – Ghee biscuit

ගී බිස්කට් – Ghee biscuit

කටේම දියවෙන බිස්කට් එකක් කිව්වම මොකද හිතෙන්නේ… දැන් හදන්න හිතෙනව නේද.පැය බාගයක් වගේ සුලු වෙලාවක් යන නිසා හවස තේ වෙලාවට උනත් හිතුන ගමන් හදන්න පුලුවන්. ඕන වෙන්නේ ඉතා සුලු අමුදුව්‍ය ටිකක්. පාන්පිටි 100g අයිසින් සීනි 100g (සීනි කුඩු කරලා ගන්නත්…

Read More
සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ අට වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි. 8. ප්‍රීතිමත් පෙරළෙන ගලක් වන්නේ කෙසේ ද?

සැමියාගේ දියුණුවට අත හිත දෙන්න (ලිපි පෙළේ අට වැන්න ) Dorothy Carnagie’s How to help your husband Get Ahead ඇසුරෙනි. 8. ප්‍රීතිමත් පෙරළෙන ගලක් වන්නේ කෙසේ ද?

තම සේවකයින් ස්ථාන මාරුකිරීම්වලට අනුගත නොවීම බොහෝ ආයතනවල පිරිස් කළමනාකරුවන් පෙළන ගැටලුවකි. සමහර බිරින්දෑවන් තමාට හුරු පුරුදු පරිසරයෙන් ඈත්වන්නට මැලිකමක් දක්වති. මේ අඬන බබාලා තම සැමියාගේ දියුණුවට බාධාවක් ලෙස විධායක නිලධාරීන් විසින් සලකනු ලබයි. එක් විධායක නිලධාරියෙකු පවසන පරිදි ඔහු…

Read More