Makeup ලෝකයට අවතීර්ණ වෙමු

Makeup ලෝකයට අවතීර්ණ වෙමු

අද කථා කරන්න යන්නේ කොහොම ද අපි Makeup ලෝකයට අවතීර්ණ වන්නේ කියලා.සරළවම කියනවා නමි අපි කොහොම ද Makeup කරන්න පටන් ගන්නේ කියලා.

• ප්‍රධාන වශයෙන්ම අපි අපේ සම ගැන අවබෝධ කරගන්න ඔන.සමට ගැලපෙන foundation එක සහ හොද moisturizer එකක් තෝර ගන්න ඔන.මොකද අපි කරන Makeup එක රදා පවතින්නේ අපි ගාන base එක එහෙම නැත්නමි moisturizer එක අනුවයි.

• primer –  primers ගැන කථා බහට ලක්වනවා අඩුයි.මෙය නමි ඉතාමත් වැදගත් දෙයක්.makeup එකක ලස්සන finish එකක් එන්නේ මෙම primer භාවිතා කිරීමෙන්.අපේ සමහි ඇති දුර්වන්න ප්‍රදේශ සහ ලප කැලැල් මෙය තුලින් ආවරණය කරනවා.ඉන් පසු foundation එක ගැමෙ දී ඇති වන ගැටළු ගොඩකට මෙි තුලන් විසදුමි ලැබෙනවා.

• powder – මෙය කිරීම අතවශ්‍ය ම කැහැ.නමුත් ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් තෙල් ගතිය ඒම මෙි powder තුලින් වලක්වාලනවා.

• lipsticks – මෙය ගැමෙන් මූණට හොද finish එකක් වගේම ලස්සන එළියකුත් ලබා දෙනවා.ඔබගේ සමට ගැලපෙන ආකාරයට ලස්සන වර්ණ වලින් යුත් lipsticks දැන් වෙළෙඳ පොලෙන් ඔබට ගැනීමය හැකියාව තියනවා.

සරළ ⁣Makeup එකක් කර ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ මෙි කියූ දේ පමණයි.

චලනි මිගල්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *