COVID-19 වෛරසයේ වේගය අඩාල කිරීමට සහාය වීම සඳහා වේගා කණ්ඩායම විසින් අඩු වියදම් ශ්වසන උපකරණයක්

COVID-19 වෛරසයේ වේගය අඩාල කිරීමට සහාය වීම සඳහා වේගා කණ්ඩායම විසින්  අඩු වියදම් ශ්වසන උපකරණයක්

කෝඩ්ජෙන් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත වේගා කණ්ඩායම විසින් අඩු වියදම් ශ්වසන උපකරණයක් නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්වින්දන, දැඩි සත්කාර හා වේදනා වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය චන්දන කරුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙය දැන් ශ්‍රී ලංකාවේදී අත්හදා බලා තිබේ.

.


කොරෝනා වයිරස් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යත්ම, බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්වසන උපකරණ තැනීමට ලොව පුරා ඉංජිනේරු කණ්ඩායම් වලට ආරාධනා ලැබුණු අතර මේ අවශ්‍යතාවය හොඳින් වටහා ගත් වේගා කණ්ඩායම මේ සඳහා පිළිතුරක් ලෙස දින 10ක් ඇතුළත මෙම නිර්මාණය සිදු කරනු ලැබුවා..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *