Clean eating myths…. වැරදි වැටහිම්…

Clean eating myths…. වැරදි වැටහිම්…

Clean eating concept එක වේගයෙන් සමාජ ගත වෙනදෙයක්, ඒක නිසාම බොහෝ දෙනා තමන්ගේ දේවල් එකතු කරලා වැරදි වැටහීම් මත පලකරන්න පෙලබිලා තියන්වා..

1. Clean eating කියන්නේ diet plan එකක් නෙවෙයි. මේකෙන් quick weight loss එකක් වෙන්නේ නැහැ.

2.  Clean eating කියන්නේ කාබෝහයිඩ්‍රේට් සහ මුලින්ම කපා හැරීම හෝ නොගැන සිටීම නෙවෙයි. කාබෝහයිඩ්‍රේට් නොගැනීම වෙනම diet plan එක්ක මිසක් clean eating නෙවෙයි

3. Clean eating කියන්නේ බල්ලෙකුටවත් කන්න බැරි නිරස ආහාර ගන්න එක නෙවෙයි. රසවත් ගුනවත් , ලස්සන් colorful , varieties ගොඩක් එක්ක ආහාර ගැනීම තමා clean eating වල්දී කරන්නේ

4. එකම් දේ හෝ එකම කාබෝහයිඩ්‍රේට්, එකම ජාතුයේ ආහාර ගැනීම clean eating නෙවෙයි, ගොඩක් අය කියන්වා එකම වගේ කෑම ජාති මත පමනක් ගන්න කියලා, මේක clean eating නෙවෙයි, විව්දත්වයෙන් වැඩි ආහාර ගන්න තරමට gut microbiota varieties වැඩි වෙනවා, ඔයාගේ health එක් improve වෙනවා, එහෙම වෙන්නේ විවිද bacteria ඒගොල්ලන්ගේ ආහාර ලෙස විවිද මාද්‍ය ( substrates) යොදාගන්න නිසා..

5.  Spices and herbs වලින් වැලකීම clean eating නෙවෙයි. බොහෝ රටවල් වල cancer probability එක වැඩි වෙද්දී ලංකාවේ අපේ මිනිස්සුන්ගේ cancer risk එක අඩුයි. එහෙම වෙන්නේ අපි ගන්න spices and herbs වලට පින්සිද්ද වෙන්න . විශේෂයෙන් සුදුලූනු, කරපිංචා , ලූනු,  කහ, තුනපහ වල අඩංගු දේ අපිව ආරක්ෂා කරන්වා, මේ නිසා ඔබ පිරට දේට ආවඩන්නට පෙර අපිට ආරක්ෂාව සපයන අපේ ආහාර ගැන දැනුවත් වෙලා ඉන්න ( වැඩි දුර විස්ට්ගර ඕනි නම් කියන්න)

6. තෙල් සහ මුලින්ම කපාහැරීම clean eating  නෙවෙයි . තෙල් හා මෙදය ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්, cancer වලින් ආරක්ශාව, cognitive development , මොලයේ වර්ධනය, ශරීරයේ උශ්නත්වය maintain කිරීම, වගේම මූලික ක්‍රියාවලි වලට ත්ව්ල් හා මෙදය වැදගත්. Excess ගැනීම තමා සුදුසු නොවන්නේ,, ඒවගේම තෙල් ආහාරයට ගැනීමේදී දැනගෙන ආහාරයට ගැනීම ඉතා වැදගත්. බොහෝ දෙනා canola, olive oil පස්සේ දුවනවා, ඒත් මේ තෙල් උනත් අන්වශය ලෙස ආහාරයට ගතහොත් හෝ වැරදදි ලෙස භාවිතා කලහොත් උදාහරනයක් ලෙස olive oil deep frying වලට සුදුසු නැහැ. ඒවගේ දේවල් ව්ලට සුදුසු පොල්තෙල් වගේ saturated ; සංතෘප්ත මේදය .. මේනිසා දැනගෙන කන්න..

Renuka kariyawasam

Researcher in human heath and nutrition ( specializing obesity and colon cancer )

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *