කවුද මේ ලී මින් හූ

කවුද මේ ලී මින් හූ

1987 ජුනි මාසේ 22 උපත ලැබූ ලී මින් හූ කියන්නෙ දැනට ලංකාවේ ජනප්‍රියම කොරියානු නළුවා කිව්වොත් නිවැරදියි.

නළුවෙක් ලෙස බොහෝ දෙනා දැන සිටියත් ලී මින් හූ දක්ෂ ගායකයෙක්ද වනවා.
2009 වසරේ විකාශය වූ බෝයිස් ඕවර් ෆ්ලවර් යන කොරියානු ටෙලි නාට්‍ය මාලාවෙන් ජනප්‍රියත්වයට පත් වූ ලී මින් හු එහි ගුජුන්පියෝ නමැති සෙල්ලක්කාර ධනවත් තරුණයෙකුගේ චරිතයට පණ පෙවුවා. ඔහුට මෙම චරිතයට හොඳම නළුවා සම්මානය පවා ලැබුණා.
මේ වන විට විව්ධාකාරයේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වලට පණ පෙවූ ලී මින් හෝ ට ලොව පුරා අනුගාමිකයන් රාශියක් සිටිනවා.
ඒ අතුරින් ඇමෙරිකාව, ජපානය, කැනඩාව, ප්‍රංශය, පිලිපීනය සහ චීනය මුල් තැනක් ගන්නවා.

ලී මින් හූ රඟපාන නවතම ටෙලිනාට්‍ය මාලාවක් මේ දින වල කොටස් ලෙස විකාශය වනවා.

මේ ඔහුගේ ලස්සන ඡායාරූප එකතුවක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *