අන්තර්ජාලය භාවිතයේදී ඔබේ දරුවා  ආරක්ෂා කර ගැනීමට…….

අන්තර්ජාලය භාවිතයේදී ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට…….

අප එදිනෙදා ජීවත් වන භෞතික ලෝකයේ ආරක්ෂාකාරීව හැසිරෙන ආකාරය පිළිබඳව අප දරුවන් නිතර නිතර දැනුවත් කළ ද, ඩිජිටල් ලෝකය සැරිසරන අපේ දරුවන් ආරක්ෂාකාරීව තබා ගැනීම පිළිබඳව දැනුවත්වීම් සිදුවනුයේ ඉතා අඩුවෙන්. COVID 19 වසංගතයත් සමග පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් එදිනෙදා කටයුතු…

Read More