කමනි සිරිවර්ධන

කමනි සිරිවර්ධන

මම කමනි සිරිවර්ධන..වයස 39 යි. විවාහකයි දරුවන් තුන්දෙනෙක් ඉන්නව මට. පාසල් අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය කොළඹ විශ්ව විද්‍යාලයෙන්. සංඛ්‍යාන ක්ෂේත්‍රයෙන් විශේෂ උපාධියක් හිමියි. පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා තිබෙනවා අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඊට අමතරව ළමා මනෝ විද්‍යා ඩිප්ලෝමාවක්…

Read More
සින්දූපා සෙනෙවිරත්න

සින්දූපා සෙනෙවිරත්න

මෙතුවක් ඩිජිටල් මාධ්‍යය හරහා පමණක් ඔබ හමුවූ ලියාරා , නවතම මුහුණුවරකින් මුද්‍රිත මාධ්‍යයක් ලෙසින් නුදුරේදීම එළි දකින්නට සැරසෙන මොහොතක මෙසේ සටහන් තබමින් ලියාරා කතු මණ්ඩලය හඳුන්වාදීම සඳහා ලියැවෙන මෙම කලාපයට මා පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමි. මා ලියාරා හා මුලින්ම…

Read More
සනාලි ප්‍රනාන්දු

සනාලි ප්‍රනාන්දු

දෙමව්පියන් විසින් වර්ශ එක දාස් නවසිය අසූ හතේ නොවැම්බර් මාසයේ මෙලොව එලි දුටු මා හට සනාලි කියලා නම් කරලා තියෙන්නෙ මගේ තාත්තා… මම එකම එක මල්ලි කෙනෙක්ට පමනක් අක්කා වුන පවුලේ වැඩිමහල් සහ පරම්පරාව එකම ගැහැනු දරුවා වන අතර වෘත්තීය…

Read More
සජිනි උයන්ගොඩ

සජිනි උයන්ගොඩ

ජීවිතේ කියන්නේ හරිම අනපේක්ෂිත යමක්. ඒකෙ සතුට, දුක, වේදනාව, ඉවසීම, ආදරය, පරාජය යන මේ හැම දේම තියෙනවා. අද දවසේ අපි, ඊයේ දවසේ සිදුවීම් වල ප්‍රතිඵලයක්. නමුත් හෙට දවස කෙසේ වේවිදැයි නිශ්චිතව කියන්නත් බැහැ. නමුත් ඒ සියල්ල මැදින් අපි සියලු දෙනා…

Read More
සචින්තා ගුණතිලක

සචින්තා ගුණතිලක

මම සචින්තා… සචින්තා ගුණතිලක. වයස කිව්වොත් අවුරුදු වලින්ම තිස් පහයි.. ගම කෑගල්ල. වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්. මගේ දෙමව්පියෝ විශ්‍රාමික ගුරුවරුන්. දැනට තාත්තා නම් අපි අතරේ නැහැ. එතකොට මම තමයි පවුලේ බාලයා.. ඔව් ඒ කියන්නේ මට වැඩිමල් සහෝදරියක් ඉන්නවා කියන එක තමයි…..

Read More
රොනිති සර්ධාතිලක

රොනිති සර්ධාතිලක

ලියාරා කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු සංධිස්ථානයක්. වෘත්තියෙන් ඖෂධවේදිනියක් වන මම වින්ධ්‍යා රොනිති සර්ධාතිලක . මා උපන් ගම කෑගල්ල වන අතර සම්පූර්ණ පාසැල් අධ්‍යාපනය කෑගලු බාලිකා විද්‍යාලයෙන් ලබාගත් අතර උසස්පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. පාසැල් කාලය තුල ශිෂ්‍ය නායිකාවක ලෙස…

Read More
ප්‍රියාශා රන්වල

ප්‍රියාශා රන්වල

මම ප්‍රියාශා රන්වල.මම පාසල් අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විදුහලෙන් සහ නුගේගොඩ සුජාතා විද්‍යාලයෙනි.2014 වසරේ මම එංගලන්තයේ ලන්ඩන් සරසවියේ නීති උපාධිය ලබාගෙන, ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී 2018 වසරේ දිවුරුම් දී දැනට කොළඹ පෞද්ගලික රෝහලක නීති නිලධාරිනියක් ලෙස…

Read More
ප්‍රභානී තෙන්නකෝන්

ප්‍රභානී තෙන්නකෝන්

මම ප්‍රභානී තෙන්නකෝන් , මම ලේඛිකාවක් කියලා හඳුන්වනවට වඩා මම කැමති මම ලේඛන කලාව ඉගෙනගන්නියක් කියල හඳුන්වනවට. මොකද පොත් දෙකක් එලිදැක්වූ පමණින් ලේඛිකාවක්, කියන ලේබල් එක අලවගන්න මම අකමැති නිසා. මම ඉගෙනගන්තෙ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ. උසස් පෙළට කලේ විද්‍යා…

Read More
නිසංසලා සායක්කාර

නිසංසලා සායක්කාර

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැණියක් ඉන්නවලු. සමහර සාර්ථක ගැහැණියක් පිටුපස පිරිමියෙක් ඉන්නවලු. ඒත් සමහර සාර්ථක දුවෙක් පිටිපස අම්ම කෙනෙක් ඉන්නත් පුලුවන් මේ මට වගේ. ඔය තුනම ඉන්නත් පුලුවන් ඒත් මට වගේ. මගේ නම නිසංසලා සායක්කාර, වයස 16යි අවුරුදු 10කට කලින්….

Read More
නිලක්ෂි බණ්ඩාර

නිලක්ෂි බණ්ඩාර

මම නිලක්ෂි බණ්ඩාර රත්නපුරේ දැනට මම උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. HNDE in English Diploma in SLIATE කරලා ඉංග්‍රීසි ගුරු පත්වීම් ලැබෙනකන් ඉන්නේ. මනෝ උපදේශනය ඩිප්ලෝමාවක් මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව සහ ජන සන්නිවේදන විෂයන් වලින් උපාධිය හදාරනවා. සංගීත විශාරද විභාගයට…

Read More