ක්‍රොශේ කලාව මුල සිටම – දෙවැනි පාඩම

ක්‍රොශේ කලාව මුල සිටම – දෙවැනි පාඩම

පසුගිය කලාපයේ දී අප පාඩම් වල ට අවශ්‍ය වන උපකරණ පිළිබද හදුන්වා දුනි. ඉතිං ගෙත්තම් පිටුව පෙරලා බලන ඔබ මේ වන විට එම උපකරණත් සමග සූදානම් වී ඇති බවට කිසිදු සැකයක් නැත. ගෙතුම් යනු හුදෙක්ම විනෝදාංශයක් නොවේ. මේ වන විට…

Read More
Flash cards

Flash cards

ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ flash cards ගැන. මොනවද මේ ෆ්ලෑශ් කාඩ් කියන්නෙ. මොනවයසෙ අයටද මේවා සුදුසු. * ෆ්ලෑශ් කාඩ් කියන්නෙ අපිට අවශ්‍ය පින්තූර, අකුරු, ඉලක්කම්, වචන, ප්‍රශ්ණ සදහන් කරල තියෙන    පොඩි කාඩ් එකක්. ඒකෙ ප්‍රමානය අපේ අවශ්‍යතාව…

Read More
One minute rule

One minute rule

වැඩ කල් දැමීමට හපන් අය අත උස්සන්න බලන්න … ඒ පාර හැමෝම වගේ අත උස්සනව නේ …කමක් නැහැ. මමත් අත උස්සගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ මමත් ඔයාලගෙ ගෝත්‍රයටම අයිති කෙනෙක්. අද මම පැහැදිලි කරන්නේ  අපි කොච්චර දක්ෂ මිනිස් කොට්ඨාශයක් ද…

Read More
ටිපීගේ සමයං

ටිපීගේ සමයං

ටිපී යනු මගේ පුතුය. ලංකාවෙන් බොහෝ දුර යුරෝපයේ ඉපදී හැදී වැඩෙන ඔහුගේ දඟ කම් ටිපීගේ සමයං ලෙසින් මෙසේ අකුරු කෙරේ. මුලින්ම මා කිවයුතු දෙයක් ඇත. සෑම සියළු දරුවෙක්ම එක වගේ නැත. දරුවන්ගේ හැසිරීම් එකිනෙකාට වෙනස් ය. ඒ වාගේම දරුවන්ගේ ක්‍රියාකාරකම්…

Read More
විටමින් A

විටමින් A

කාන්තාවක  ලෙස සුන්දරවුත් නිරෝගිමත් වුත් ජීවිතයක් ගත කිරීමට අපි සැම සුන්දර සිහින දකින්නෙමු.  පැහැපත් සමක් දීප්තිමත් දැසක් ඇයගේ ජීවිතයට ආලෝකයක් නම් එම ආලෝකයෙ ප්‍රභවය ලෙස මා දකින්නෙ මුළුතැන්ගෙය යි. කර්‍ය්බහුලත්වය විසින් ආක්‍රමණය කර ඇති අපගේ ජීවන රටාව තුළ  ආහාර ගැන…

Read More
අඟහරු ලෝකයේ කුමාරිකාවක්

අඟහරු ලෝකයේ කුමාරිකාවක්

එඩ්ගාර් රයිස් බරෝස් ඉපදුනේ 1875 සැප්තම්බර් 1 වෙනිදා චිකාගෝ නගරයේදීය. ඔහු නිරතවුණ සෑම රකියාවකින්ම ඔහු අසාර්ථක වුන අතර 1895 දී මිචිගන් මිලිටරි ඇකඩමියෙන් තම උසස් අධ්‍යාපනය නිම කර උපාධිය ලබා ගත්තේය.පසුකාලීනව ලිවීමෙහි ඔහු නිරතවන්නට පටන් ගත් අතර ඔහු පැවසුවේ ප්‍රබන්ධ…

Read More
අපේ ගෙවත්ත ගොඩ නැගුන හැටි

අපේ ගෙවත්ත ගොඩ නැගුන හැටි

අපි අපේ ගෙවත්තේ වගා කරන්න පටන් ගත්තේ 2015 වසරේ අගෝස්තු මාසයේ. අගෝස්තු 18 වෙනිදාට යෙදිල තිබුණ අපේ 8 වෙනි විවාහ සංවස්තරය වෙනුවෙන් තමයි අපි මේ ගෙවත්ත හැදුවේ. ඊට පෙර අපි හැම අවුරුද්දේම විනෝද චාරිකාවක් ගියා. ඒ වෙනුවෙන්. හොඳ හෝටල්වලට මුදල්…

Read More
කට දැවිල්ලට රයිස් කන්න කැමති අයට විශේෂ බතක්

කට දැවිල්ලට රයිස් කන්න කැමති අයට විශේෂ බතක්

නාසි ගොරේන්ග්   Nasi goreng ලෝකයේ ඇති ෆ්‍රයිඩ් රයිස් අතරින් වඩාත්ම කතාබහට ලක්වූ රසවත්ම රයිස් එක “නාසි ගොරේන්ග්” රයිස් එක කියලයි ලෝකය පිළිගන්නේ. ඉන්දුනීසියාවේදී හැදී වැඩී පසුව මැලේසියාවේදී ලොකුමහත් වී සිංගප්පූරැවේදී යොවුන් විය ගතකල මේ අසිරිමත් රයිස් එක හැම හෝටලයකම…

Read More
අවුරුද්දක පමන සිගිති දියනියට ඔබේම අතින් ගවුමක් මහමු…

අවුරුද්දක පමන සිගිති දියනියට ඔබේම අතින් ගවුමක් මහමු…

අවශ්‍ය මිමි . උරහිස මිම්ම 7 පපුව මිම්ම 18 ඉන වට මිම්ම 18 හැට්ට කොටසේ උස 8 සාය කොටසේ උස 10 කර පලල 2 කර ගැබුර 3.5 මේ සදහා රෙදි මීටර් බාගයක් ප්‍රමානවත් වේ. ඉදිරිපස පලුව:- මුලින්ම රෙදි කොටස  …

Read More
කළු මිටි මහත අයට ෆැෂන් කරන්න බැරිද…?

කළු මිටි මහත අයට ෆැෂන් කරන්න බැරිද…?

කළින් ලිපියෙන්  අපි පොඩි ආරම්භයක් ගත්තා මේ කාරණය ගැන පොඩ්ඩක් අපේ කාන්තා පාර්ශවය දැනුවත් කරන්න. අපි දන්නවා මේ වෙනකොට බොහෝ කාන්තාවන් කාර්ය්‍ය බහුල ජීවිතයක් ගතකරන්නේ කියලා. සමහරු උදේ නැගිට්ට වෙලේ ඉඳලා රෑ නින්දට යනකල්ම වැඩ. ගෘහනියන් විදිහට තමන්ට තමන් ගැනවත්…

Read More