චූටි බබා

චූටි බබා

චූටි බබා තොටිල්ලෙ නිදි…. සුදුම සූදු පුළුන් කොට්ට ගොඩක් තිබුණේ එයා වටේටම… එයාගේ ආරක්ෂාවටද, සුව පහසුවට, එහෙම නැත්නම් අම්මගෙයි තාත්තගෙයි ආදරේටද…නැත්නම් මේ සේරම නිසාද කියලා දන්නෙ චූටි බබාගේ අම්මයි තාත්තයි තමයි… චූටි බබා නිදි කිව්වට හොරට නිදන් උන්නද මන්දා ….මොකද…

Read More
අපිට ෆැෂන් කරන්න බැරිද ?

අපිට ෆැෂන් කරන්න බැරිද ?

ෆැෂන් කියන්නේ හැමෝගෙම ජීවිත වලට අවශ්‍යම දෙයක් විදිහටයි මම දකින්නේ. ඒ අවශ්‍යතාවය කෙනෙක්ගේ තෝරාගැනීමේ රටාව අනුව, තමන් කරන රැකියාව අනුව සහ එදිනෙදා මුණ ගැසෙන මිනිසුන්, යන එන ස්ථාන එහෙමත් නැත්නම් කරන වැඩ කටයුතු අනුව වෙනස් වෙන්න පුළුවන්. ලංකාව ගැන කතා…

Read More
උයන්න මොනවත්ම නැද්ද?

උයන්න මොනවත්ම නැද්ද?

උයන්න මොනවත්ම නැද්ද? මාකට් යන්නට නොහැකි වූ දිනක උදෑසන ශීතකරණයෙහි දොර අසල හිස කසමින් උයන්නට ඇත්තේ මොනවාදැයි විමසන දවස් අපමණය. කැරටුත් බෝංචිත් අලත් පරිප්පුත් නැති දාකට එළවළු කූඩා, පෙට්ටි හිස් බවක් අද කාලේ බොහෝ ගෘහණියන්ට දැනෙන්නේය. සුපිරි වෙළඳ සැලෙහි පමණක්…

Read More
කුරුටු අකුරු

කුරුටු අකුරු

පෙම්වත පුංචි පුංචි නෝක්කාඩු වල නුඹ මතක් කර දෙන්නේම නුඹ ටිකක් හෝ මට ආදරේ බව ඔබ ඔප්පු කරන අංශු මාත්‍රයන් මම තව ටිකක් ආදරෙන් නුඹට ලං වෙන බවට සහතිකයක් පෙම්වත නුඹ මට අහසක් නොවලහා කියමි අත පොවනු බැරි දුරකිනි ඒ…

Read More
මගේ මන්නාරම

මගේ මන්නාරම

රන් පැහැති වෙරළ හා මදකට කෝළ වන සුදු රල පෙළ නැවතත් සයුරටම ඇදී ගියේය. රන් පැහැ වැලි කඳු යට සැඟවී ගත් කළු පැහැ ගත් වැලි මතු වුයේ ආපසු යන රළ ට විරෝධය පාන්නට මෙනි. නැගෙනහිර දෙසින් පැමිණි සිහින් වැහි පොදක්…

Read More
හිසකෙස් සහ පෝෂණය

හිසකෙස් සහ පෝෂණය

මට හිතුණා අද අකලට කෙස් වැටීම ගැන මගෙ අත්දැකීම් බෙදාගන්න. කෙස් අපට කලට සහ අකලට නැති වෙනවා. කලට කෙස් වැටීම කියලා මම අදහස් කලේ වයස අවුරුදු 25-30න් පස්සෙ හිසකෙස් යාම ගැනයි. එතකොට ගොඩාක් හේතු ඒකට බලපානවානෙ වයසත් එක්ක එන හෝමෝන…

Read More
චින්තා ලක්ෂ්මී සිංහාඅරච්චි මහත්මිය

චින්තා ලක්ෂ්මී සිංහාඅරච්චි මහත්මිය

චින්තා ලක්ෂ්මි සිංහාරච්චි යන නාමය පරිවර්තන සාහිත්‍ය තුළ නොමැකෙන සටහනක් තැබූ අමරණිය නාමයකි.ඇය වංග,හින්දි සහ උර්දු භාෂාවෙන් සාහිත්‍ය කෘතීන් රැසක් පරිවර්තනයට ලක් කරන ලද අතර ඒ සෑම කතාවක්ම අපේම සංස්කෘතිය පිලිබඳ ලිවුවා යැයි හැඟෙන ජීවි බවකින් පරිණත වුන කතා පෙළක්…

Read More
මගේ ගෙවත්ත – ඇඹුල් ඇඹිලිය ගුණ වර්ණනාව

මගේ ගෙවත්ත – ඇඹුල් ඇඹිලිය ගුණ වර්ණනාව

ගෙවත්ත පිළිබඳ මගේ සහ පවුලේම අත්දැකීම් අරගෙන  අද ඉඳලා මම ඔයාලට ගෙවත්ත ගැන ලිපි මාලාවක් රැගෙන එනවා.  ගෙවතු වගාවට ආදරය කරන කා සමගත් අපේ වත්තේ සිදු වන වෙනස් වීම් බෙදා ගන්නත් මම අලුතින් ඉගෙන ගන්නා දේ බෙදා ගන්නත් අපි එකිනෙකා…

Read More
වට්ටෝරු පොත

වට්ටෝරු පොත

නූඩ්ල්ස් එකක් රසම විදිහකට හදමුද? සී ෆූඩ් නූඩ්ල්ස් අබ රම්පෙ කරපිංචා දාල හදන සම්ප්රදායික නූඩ්ල්ස් එකම නිතර හදලා එකම රස බලලා වැඩක් නැහැනේ. ඒ නිසා සුපර් මාර්කට් එකට ගියාම වෙනත් විවිධ හර්බ්ස් වර්ග,කරි පවුඩර් වර්ග, සෝස් වර්ග ,තෙල් වර්ග අරගන්න….

Read More
සම්මතයෙන් එහා – තුන් වන කොටස

සම්මතයෙන් එහා – තුන් වන කොටස

සර් කියපු දෙයට මගේ හිත හිරිවැටිලා ගියා… දෙයියනේ මං මොකක්ද කියන්නේ…දෙන්දෝ නොදෙන්දෝ  කියලා සිතුනා… හිත තුල මොකක්දෝ කියාගන්න බැරි සතුටක් දැනුනා… ” ඇයි සර් මොකටද එයා මගෙ නොම්බරේ  ඉල්ලුවේ…” දෙගිඩියාවෙන් මම ඇහුවා… ඔයාගෙ ඩ්‍රාමා එකෙ විස්තර ගන්න කියලා කිව්වෙ…මිනිහත් හරි…

Read More