කුරුටු අකුරු

කුරුටු අකුරු

“කැතම කකුල් “ නිමිත්ත – “ඔයාගෙ අක්කගෙ කකුල් තමයි මං දැකපු කැතම කකුල්”  නිර්මලාකියයි.       තුන් මහක් යන්න ඇති අප්පච්චි නැති වෙලාගෙදර බුදු වින්කලේ සිරි එක්ක හැංඟිලාලුණු කැඳට මෙල්ල නැහැ මං බාලෙ නිර්මලාඔය කකුල් ගෙවුනේම නලවන්න ඇවිදලා බුදු පුදට නොම…

Read More
මොන්ටිසෝරි යන අත්තම්මලා

මොන්ටිසෝරි යන අත්තම්මලා

අත්තම්මලා සීයලා බොහෝ විට මොන්ටිසෝරි යන්නේ දවල්ටය.උදේට යන අය නැත්තේද නැත.නමුත් බහුතරය යන්නේ දවල්ටය.ඒ වෙලාවට දුවල පුතාලාද වැඩට ගිහින් ඇත. අත්තම්මලා සීයලා මොන්ටිසෝරි එන්නේ හොදින් ඇද පැලද ගෙනය.කාටවත් දෙවෙනි නොවන්නට ලස්සන වීලාය.විශේෂයෙන් අත්තම්මලා එලෙසය.සමහර අත්තම්මලා සීයලාගේ කොන්ඩය සුදුම සුදුය.තවත් අයගේ…

Read More
හීන මල්ල

හීන මල්ල

“මට නුඹව සිඹින්නට අවැසිය…. ගතින් මා අසළ නැති වුවද සිතින් මම නුඹව සිඹිමි….. හදවතින් නුඹව වැළඳ ගනිමි… උණුසුම් හාදු වරුසාවේ නුඹව නහවමි…. සිහිනයක පැටලී නුඹ වෙත එන අදිටනින් නෙත් පියා ගමි….. සිහිනයෙන් පැමිණ නුඹ සිඹින්නට නුඹේ උණුසුම විඳින්නට මට කාගේමවත්…

Read More
අහඹු ආදරේ

අහඹු ආදරේ

තුමිදු – ඉනුශි අදුන ගන්නෙ සරලා නිසා. සරලා කියන්නෙ ඉනුශිගෙ හොද යාලුවෙක්.ඉනුශි ඒ වෙනකොට විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරෙ හිටියෙ.ඒ  වගෙම සරලත් .ඒ උනාට හිටියෙ විශ්ව විද්‍යාල දෙකක. ඉනුශි කියන්නෙ සාමාන්‍ය පවුලක දක්ෂ ඒ වගෙම කටකාර කෙල්ලෙක්. මෙ තුමිදු – ඉනුශි…

Read More
ගැහැණිය

ගැහැණිය

ලංකාවේ බොහෝමයක් ගැහැණුන්ට මම ආදරය කරමි.ඒ අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දි මගේ රටේ ගැහැණිය  උත්සාහා ගන්නේ මොන දේ වුණත් පවුල රැක ගන්න..දරාගෙන ඉන්න…ඒක නිවටකමක් නෙමේ….පුංචි පුංචි දේවල් වලට…නොගැලපීම් වලට දික්කසාද වෙන්න ගියොත් මේ රටේ අඩියක් අඩියක් ගානේ උසාවි හදන්න වෙයි..හැබැයි…

Read More
නිකන් ඉන්න වෙලාවට නැද්ද හපන්න දෙයක්

නිකන් ඉන්න වෙලාවට නැද්ද හපන්න දෙයක්

නිකන් ඉන්න වෙලාවට හපන්න දෙයක් ඕනෙ වූයේ පොඩි කාලේ සිටයි. දැන් නම් ඒකට තොග පිටින් ගේන බයිට්, බිස්කට් කන්දරාව වෙනුවට ඒ කාලේ නිකන් ඉන්න වෙලාවට හපන්නට ඕනේ තරම් දේ තිබුණි. අනූව දශකයේ ළමා කාලය ගත කරන්නට හැකිවූ දරුවන් ලෙස ඒ…

Read More
තොප්පි වෙළෙන්දා හා තොප්පි හොරු

තොප්පි වෙළෙන්දා හා තොප්පි හොරු

පුංචි කාලේ අපි ගොඩක් දෙනෙක් මේ කතාව අහල ඇති .තොප්පි ගොඩක් අරගෙන වෙළදාමේ යන කොට වෙළෙන්දාට මහන්සි දැනුනලු . ඉස්සර කාලේ දැන් වගේ ගමන් යන්න තුබුණේ කකුල් දෙකේ පිහිට විත‍රනේ . ඉතින් මහන්සියට ගහක් යට ඉඳ ගත්ත මෙයාට නින්ද ගිහිල්ල…

Read More
දැනගෙන “වස” බොමු

දැනගෙන “වස” බොමු

මෙය කියවූ සැනින්ම ඔබේ මුවගට සිනා නැඟෙනු නොඅනුමානය. කවුද කැමති දැනගෙන වුණත් වස බොන්න, එහෙත් ලොකු කුඩා අප කවුරුත් උපන්දා සිට මේ වෙනතුරු වස ශරීර ගතකරගෙන ඇතිබව නම් සත්‍යයකි . අපේ පැරැන්නන් නම් එසේ වස පානයෙන් තොරවූවන් බවට විශ්වාස කලහැකි…

Read More
ජොආනා

ජොආනා

ජීන් ජැසන් යනු ලොව සුපතල කතුවරියක් වන අතර ඇය ජනප්‍රිය වූයේ මයඩා – ද ඩෝටර් ඔෆ් ඉරාක් නම් කෘතිය රචනයට පත් කිරීමෙන් පසුවය. ඇය කුඩා කල සිටම පොත පතට නැඹුරු වූවකු වූ අතර ඇයගේ ගුරුවරියක වූ සෑම් ජැක්සන් මහත්මිය පැවසුවේ…

Read More
ළමා ලේකම් කාර්‍යංශයේ අධ්‍යක්ෂිකා නයනා සේනාරත්න මහත්මිය

ළමා ලේකම් කාර්‍යංශයේ අධ්‍යක්ෂිකා නයනා සේනාරත්න මහත්මිය

1.    ඔබ ගැන කෙටි හැදින්වීමක් කලොත් ( නම, වයස, පදිංචිය, පවුලේ තොරතුරු) මගේ නම නයනා එරන්දතී සේනාරත්න. මේ මාසෙ 14 වෙනිදාට මට වයස අවුරුදු 45ක් වෙනවා.  මම විවාහකයි. සැමියා නාලක වික්‍රමනායක. මට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. දැනට පදිංචිය අතුරුගිරියේ. 2….

Read More