බොහෝ බුද්ධිමත් සහ සුන්දර කාන්තාවන් මැදිවියට එළඹෙනතෙක් තනිකඩ ඇයි?

බොහෝ බුද්ධිමත් සහ සුන්දර කාන්තාවන් මැදිවියට එළඹෙනතෙක් තනිකඩ ඇයි?

මේ කතාව බොහෝ දෙනෙක් විහිලුවක් වගේ දැක්කත් බොහොමයක් උගත් බුද්ධිමත් සහ රූමත් කාන්තාවන් මැදි විය වන තෙක් තනිකඩ ජීවිතයක් ගත කරනවා. රූමත් හා උගත් ගැහැනු ළමයින් පෙම් සබඳතාවලට අඩු වයසින්ම එක් වීමට කැමැත්තක් නොදක්වයි. ඇමරිකානුවන්ගෙන් සියයට 50.2 ක් පමණ තනිකඩයන්…

Read More